SAF - Structure සැකැස්ම
-
Upload
gayan-jayawardana -
Category
Spiritual
-
view
325 -
download
5
Transcript of SAF - Structure සැකැස්ම
සද්ධම්ආර්ය පදනම සැකැස්ම
දැක්ම ත්‍රි�විධ ශාසනය සුරක්ෂිතකිරීම
මෙමමෙ�වර දාන සීල භාවනාදී ත්‍රි�විධ පුණ්‍යකි%යා
සංවිධානයකරආර්ය අෂ්ඨාංග මාර්ගමෙ+ අප්‍රමාදීව ගමන්කරන
ආදර්ශමත් බුදු සව්වන්නිර්මාණයකිරීම.
ප්‍රධානක්‍රි�යාන්විතයන්
• ආර්ය පරපුර
පළමු අංශය
• අමෙ5 සම්පත ගමෙම් පන්සල
මෙදවන අංශය
• විදු බිමට බුදු සිසිල මෙතවන අංශය
• සද�ම්චාරිකා
සිව්වන අංශය
“ ”පළමු අංශය ආර්ය පරපුර ප්‍රත්‍රිපත්ත්‍රිය පුරාලන ප්‍රත්‍රිමෙව්දය මෙසායා යන
මෙගෞතම බුදු සසුමෙන් ම�ගු පල මෙනලා ගත් උවසු උවැසියන්ආර්ය පරපුර විසින්තනනු
ලබයි. පස්වැදෑරැම් අදියර තුලින් සිව් ම�ා
වීර්යමෙයන් ඉදිරියට ගමන්කල යුතු මාර්ගය පැ�ැදිලි කර මෙදයි.
ස්වඅධ්‍යයනමෙයන්, මෙHතනා පාරිශුද්ධිමෙයන් තමාට පිහිටතමාම මෙවමින් පංච විසුද්ධි
පියවමෙරහිගමන්කල යුතුමෙවයි.
පළමු විසුද්ධි පියවර දිනපතා ත්‍රිසරණසහිතපංචශීලය සමාදන් වී
බුදුන් උමෙදසා මල් ප�න්, දුම් පුජා කරයි. දිනපතා විනාඩි ද�යකට මෙනාඅඩුකාලයක්
භාවනා කරයි. දිනපතා සුළු ද�ම්කරැණක් මෙ�ෝ උගනියි. ආර්ය පරපුමෙර් ඉපමෙදන්නටනම් මෙමම තුන්
කුළුදුල් ප්‍රත්‍රිපත්ත්‍රිමෙයහි සිටිය යුතුය. තුන්සුත�ය කටපාඩම් අතර ඉන් එකක් මෙ�ෝ
දිනපතා සජ්ජායනයකලයුතුය. තුනුරැවමෙන් ගුණ මෙත්රැම් සහිතව දැන සිටියයුතුය.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයඇතුලත්චතුරාර්ය සත්‍ය දැන සිටිය යුතුය.
මෙදවන විසුද්ධි පියවර දිනපතා බුද්ධ වන්දනාවට ගිලන් පස මෙබමෙ�ත් ද්‍රව්‍යආදී
අමතර පුජාවන් එකතුකල යුතුය. දිනපතා භාවනා කරනකාලය විනාඩි විස්සකට මෙනාඅඩු
විය යුතුය. දිනපතා තම සීලමෙ+ පිරිසිදු බව තුන්වරක් අවර්ජනා
කල යුතුය. දිනපතා තුන් සුත�ය සජ්ජායනා කල යුතුය. එහි මෙත්රැම්
උගත යුතුය. නිත්‍රි මෙපාමෙ�ෝ දින උමෙපෝසථ සීලය සමාදන් විය යුතුය. සත්‍රිපතා ධර්ම මෙද්ශනා/ ද�ම් පුස්තකයක් පරිශීලනය
කල යුතුය. දස පාරමී, දස කුසල්/අකුසල්, සත්ත්‍රිස් මෙබෝධි පාක්ෂික
ධර්ම මෙත්රැම් සහිතව දත යුතුය.
මෙතවන විසුද්ධි පියවර දිනපතා බුද්ධ පුජාවට අ�ාර පුජාවක් එකතුකල යුතුය. ආර්ය අෂ්ඨාංග සීලය සමාදන් විය යුතුය.ධම්මචක්ක,අනන්තලක්ඛණ, වසල, පරාභව,
සිගාමෙලෝවාද ආදී සුත� ධර්ම මෙත්රැම් සහිතව දත යුතුය. අභිධර්මමෙ+ මුලිකකරැණු දත යුතුය. පටිHච සමු5පාදය, ධාතු විභංගය, උපාදානස්කන්ධපස, සතර සත්‍රිපට්ඨානයආදී ද�ම්කරැණු
විස්තරාත්මකව උගත යුතුය. සමථ විදසුන් වඩනා කාලය පැය භාගයකට මෙනාඅඩු වියයුතුය.
නිත්‍රිධර්ම මෙද්ශනා ශ්‍රවණයකල යුතුය. ද�ම් පතමෙපාත පරිශීලනයකල යුතුය.
වාර්ෂික සංඝික පිංකම්ආදිය සංවිධානයකල යුතුය.
සිව්වන විසුද්ධි පියවර ආජිව අෂ්ඨමකසීලය දිනකටතුන්වරක්
ආවර්ජනා කල යුතුය. සමථ විදසුන් විනාඩි �තලිස් ප�කට මෙනාඅඩු
කාලයක් දිනපතා වැඩිය යුතුය. සතර සත්‍රිපට්ඨානය, ධජග්ගය, අටනාටිය, වැනි
සුත� මෙත්රැම් සහිතවකටපාඩමින් දත යුතුය. මෙතසැත්තෑ ඥාන, පට්ඨාන විස්තරය මනාව දතයුතුය.
ස5ත විසුද්ධිය, වංචනිකධර්ම, ආදී සුත� ධර්මද, අභිධර්මමෙ+ ගැඹුරැ කරැණුද උගත යුතුය.
අමාවක මෙපාමෙ�ායටද සිල් සමාදන් විය යුතු අතර ධ්‍රුතාංග සීලය සමාදන් විය යුතුය.
අවසාන විසුද්ධි පියවර අබ්‍රහ්ම චරියාව සහිතආජිව
අෂ්ඨමක සීලය සමාදන් මෙවයි. ධාතු වන්දනාව සිදු කරන අතර දානාදී
සියලු උපස්ථාන සර්වඥයන් ව�න්මෙස්ට සිදු කරයි.
පැයකට මෙනාඅඩුකාලයක් විදසුන්වඩයි.
දතයුතු සියලු ද�ම් දනියි. ආර්යනාමමෙයන් පිදුම් ලබයි.
ඉතා වැදගත් ඉ�ත්‍රින් දැක්වුමෙ+ දළ පියවර සට�න්පමණකි.
අවමය පමණක් දක්වන්නට උත්සා� කල අතර මෙමහි අන්තර්ගතය අත්‍රිශය
මෙපෞද්ගලික වන අතර ඉතාමත්ම දළ නිර්ණායක සද�න්කරඇත.
සියලු සට�න්බුදුන් ව�න්මෙස්මෙග් ඉගැන්වීම් අනුවම විය යුතුය.
මෙදවන අංශය “ ”අමෙ5 සම්පතගමෙම් පන්සල
ග්‍රාමීය වි�ාරස්ථාන සමාජීය වශමෙයන් බලාත්මකකරවන මෙ�ළ මෙබාදුනු සබැඳියාව වඩාත් ශක්ත්‍රිමත්කරවන වැඩසට�න්
මෙපළගැස්මකි.
පුජා මෙපළ�ර• ප්‍රාරම්භක පුජාව• සද්ධම් සීල සමාධිය• පට්ඨාන පුජා
දම් බිමට බුදු සිසිල• විෂයානුබද්ධ
වැඩමුළු• භාවනා සමාධි• නායකත්ව වැඩමුළු
ප්‍රජා සත්කාර• උපමෙද්ශනවැඩසට�න්
• වෛවද්‍ය, නීත්‍රි, මමෙනෝවිද්‍යා, ආර්ථික
�ා සංස්කෘත්‍රික
පුජා මෙපළ�ර ශ්‍රද්ධාව වඩවනආමිස පුජාමෙවන්ද, ප්‍රඥාව
දියුණු වන ප්‍රත්‍රිපත්ත්‍රි පුජමෙවන්දසමන්විතමෙවයි.
ප්‍රාරම්භක පුජාව: අටවිසි, සත්බුදු පුජා, මෙතසැත්තෑ ඥාණ පුජා �ා ආශීර්වාදාත්මක
ප�න් පුජාමෙවන් සමන්විත මෙවයි. සද්ධම් සීල සමාධිය: එක්දින මෙපමෙ�වස්සමාදානයකි.
පට්ඨාන පුජා : පට්ඨාන අභිධර්මය ප්‍රචලිත කිරීමෙම් අරමුමෙණන්�දුන්වා මෙදනු ලබයි.
දම් බිමට බුදු සිසිල ඉරිදා ද�ම් පාසල් අධ්‍යාපනය වඩාත් සිත්ගන්නා
සුළු එකක්කරමින් ද�ම්කරැණු ප්‍රමෙයෝගිකව සාකHජා කරන වැඩමුළු සංවිධානයකරනු ලබයි.
එක් ද�ම් පාසල් දිනයකභාවනා වැඩසට�නක් සිසු දරැවන්ට උචිත අංගයන්මෙගන් සමන්විතව
පවත්වනුලබයි. ද�ම් පාසල් ශිෂ්‍ය නායකයන් මෙතෝරාමෙගන
අනාගත මනා මෙබෞද්ධ නායකත්වයක්තනන අටිමෙයන් එක්දින සංවිධානයකරන මෙමම මුළුමෙව්දී
බුදු සසුන�මුමෙව්ඇත්‍රිතර්ජන අනාගත අභිමෙයෝග විස්තරකරන අතර පදනමෙම් ප්‍රාමෙද්ශීය
සංවිධායකත්වය සද�ා ඔවුනට ඉල්ලුම්කල�ැක.
ප්‍රජා සත්කාර වි�ාරස්ථානමෙයන් සිදුවන අඛණ්ඩ මෙස්වාවන් මෙලස
ගම්වැසියනට වැඩ ඇත්‍රි ඔවුන්මෙග් ය�පත සුභසිද්ධිය උමෙදසා මෙතෝරාගත්කාලින මාතෘකා ඔස්මෙස් මෙමම උපමෙද්ශන
මෙස්වා මාලාව සංවිධානයකරඇත. වෛ ද්‍ය විද්‍යා : ලාංකිකයන් මෙබාමෙ�ෝ වැඩි වශමෙයන්
මියයන �ෘදයාබාධ, දියවැඩියාව, අධික රැධිර පීඩනය වැනි මෙලඩමෙරෝග වලක්වා ගත �ැක්මෙක් මෙකමෙස්ද?, වෛවද්‍ය සයන
(screening), නිවැරදි අ�ාර රටාව, පවුල් සංවිධානයආදිය පිලිබදව ජනතාව දැනුවත්කරයි. මෙබෝ මෙනාවන මෙරෝග
පිලිබඳවෛවද්‍ය වරැන්මෙග් ස�ය මෙමයට ලැමෙබනුඇත. නීතිඋපදේ�ශනය: ඉඩම්ආරවුල්, සුළුගැටුම්, දික්කසාද
නිත්‍රියආදී සුලභ ජනතාව දැමෙවන ප්‍රශ්න පිළිබඳව ඔවුන් දැනුවත්කරන අතර ග්‍රාමීය සමථ මණ්ඩල �ර�ා මෙමය
සංවිධානයකරනුඇත.
මදේනෝ විද්‍යා උපදේ�ශනය: තමන් දැමෙවන ප්‍රශ්නයකියා සිත සනසා ගැනීමට �ැකිමෙවන මෙමම සයනයට මමෙනෝ විද්‍යා
උපමෙද්ශක වරැන්මෙග් සංගමය උපකාරී වනුඇත. සියදිවි නසා ගැනීමෙම් ප්‍රවනතාවය අඩුකිරීමටත්, මත්ද්‍රවය වලට ජනතාව
නැඹුරැ වීම අවමකිරීමටත්, පවුල් සංස්ථාව තුලආදරය, සමගිය ප්‍රචලිතකිරීමටත් බලාමෙපාමෙරාත්තු මෙව්.
ආර්ථිකඋපදේ�ශනය: මෙබෞද්ධආර්ථික ප්‍රත්‍රිපත්ත්‍රි අනුවම සාර්ථකගෘ�ආර්ථිකයක්නිර්මාණයකිරීමටද, සකසුරැවම
පුරැදු පුහුනුකිරීමටද, කුඩා කර්මාන්ත, ස්වයං කර්මාන්ත, මෙගවතු වගාව ප්‍රචලිතකිරීමටත්, සිං�ලආර්ථිකයශක්ත්‍රිමත්
එකක්කිරිමටත් උත්සා�යක් දරනු ලබයි. දේ�ළ සංස්කෘතික අංග වඩාත් සුරක්ෂිතකරනු වස්, මෙ�ළ
විවා� චාරිත�, ඉඳුල්කටගෑම, අකුරැ කියවීම, උපන්දින සැමරීම ආදී විමෙශ්ෂ අවස්ථා මෙබෞද්ධනුකුලව සැමරිය �ැකිආකාරයත්,
නිවැරදිව දානමය පින්කම් සංවිධානයකල යුතුආකාරයත් විස්තරාත්මකවකියාමෙදයි. මෙමමකටයුතු සංවිධානයට �ා
සම්පත් පුද්ගල දායකත්වයට ලයනල් රන්වල පදනමට ආරාධනා කල �ැක.
මෙමම වැඩසට�න් සංවිධානයට වි�ාරස්ථාන සංඝයා ව�න්මෙස්ලාමෙග් පුර්ණ අවසරයත්ක්
රියාකාරී ස�භාගිත්වයත් අත්‍යාවශ්‍ය වන අතර වි�ාරස්ථ දායක සභාමෙව් සංවිධාන
ශක්ත්‍රිමෙයන්ම සිදු විය යුතු අතර පදනම තාක්ෂණිකඋපමෙදස් �ා සම්පත් පුද්ගලයන්
සම්බන්ධීකරණයකර මෙදනු ලබයි. ගමට මෙසත ගමෙමන්ම සැලසිය යුතුය.
මෙමම සියලුම මෙස්වාවන් මෙනාමිමෙල්ම වි�ාරස්ථානය මෙක්න්ද්‍ර මෙකාට ගනිමින් සිදු වන
අතර අධ්‍යාත්මික වශමෙයන් පමණක් මෙනාව සමාජීය වශමෙයන්ද ශක්ත්‍රිමත් සමබර ජාත්‍රියක්
මෙගාඩ නගා බුදු ද�ම සුරක්ෂිතකිරීම පරමඅභිලාෂයයි. උද්ගතවීඇත්‍රි අන්‍යාගමිකතර්ජන
වලට නිවැරදිව ප්‍රඥාමෙගාචරව මුහුණ දිය යුතුය.
“ මෙතවන අංශය විදු බිමට බුදු”සිසිල
“ සිව්වන අංශය සද�ම්”චාරිකා මෙබෞද්ධ භාවනාව ප්‍රමෙයෝගිකව අනුගතකල�ැකි විවිධ
වෘත්ත්‍රිමය පරිසරයන් මෙසායා මෙබෞද්ධ ප්‍රත්‍රිපත්ත්‍රිය ඔවුන් මෙවත �දුන්වා මෙදනු ලබයි. තම වැඩ බිමෙමහිකාර්යක්ෂම
තාවය පැ�ැදිලි මෙලස ඉ�ල දැමීමට මමෙ�ෝපකාරී වන අන්දමින් මෙමම භාවනා ක%ම කියා මෙදනු ලබන අතර
තෘ5ත්‍රිමත් සන්තෘෂ්ටිමත් අයුමෙරන් රාජකාරී මෙවලාව ගත කිරීමට එමගින් ස�යක්ලබාදීමට බලාමෙපාමෙරාත්තුමෙව්.
“ ” වැඩ බිමට බුදු සිසිල එමෙලස නිර්මාණය වීඇත.“ ” විරැ �දට බුදු සිසිල ත්‍රිස් වසරකකුරිරැ යුද්ධමෙයන්
පීඩාවිදි ලක් මෑණියන් ඉන්ගලවාගත් විමෙරෝදාර රණ විරැවන් උමෙදසා මෙමම වැඩසට�න සංවිධානයකරඇත.
තමකැපකිරීම් උමෙදසා සිවිල් සංවිධානයක් මෙලස ජාත්‍රිමෙ+කෘතඥතාවයත්, සුජිවත්ව වාසයකරන රණවිරැවන්
�ට ඔවුන්ටආශීර්වාදය පිණිසත්භාවනා �ා ධර්ම මෙද්ශනා අංග වලින් මෙමම වැඩසට�න සමන්විතය
“ ” සිපිරි මෙගට බුදු සිසිල ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල විදර්ශනා භාවනාව සිර දඩුවම් ලැබූ අයවලුන්
�ට ඉතා සාර්ථකව උගන්වමින්නිවැරදි පුනුරැත්තාපනයකට ඔවුන් ලක්කරන බව මාධ්‍ය
මගින් අනාවරණය විය. මුලින් පර්මෙ+ෂණාත්මක මට්ටමෙම් ත්‍රිබුණු මෙමම වැඩසට�න දැන් සාර්ථක 5
රත්‍රිඵල අත්පත්කරගනිමින් රටවල් පුරා ප්‍රචලිත මෙවමින් පවතී.
තමා ගැනමකල්පනා කිරිමටත් වැරදි නිවැරදි කර ගැනීමට අවශ්‍ය පසුබිමත්කාලයත් ලැබී ඇත්‍රි සිර ජීවිතයට යථාර්තවාදී දර්ශනය�දුන්වා දීම ඉතාමත්
අවස්ථාමෙනාචිතය. බුදු ද�මෙම් එහි පස්සිකගුණයමතු කරමින් මෙබෞද්ධ රටක් වූ ලංකාමෙව්ද සිර දඩුවම් විදින
අමෙ5ම මිනිසුනට අසරණසරණම�ා කරැණාබර අමා මෑණි බුදු පියාණන්මෙග් ව�න්මෙස්මෙග් බුදු සිසිල සිපිරි මෙගට මෙබදන්නට සැරමෙසමු.
“ ” සුරකිමු අර�ත්ධජය මෙබෞද්ධ සාසනය සෘජුවම රදා පවත්‍රිනභික්‍ෂුරත්නය සුරක්ෂිත
කිරීමෙම් පරම අදිටනින් මෙමම වැඩසට�න සංවිධානයකරඇත. මෙමහිදී ප�ත මාතෘකා
ආවරණයකිරීමට බලාමෙපාමෙරාත්තු මෙවමු. භික්ෂු ජීවිතය මෙසෞඛ්‍යමත්කරගත�ැක්මෙක්මෙකමෙස්ද?
පිරිමෙවන් අධ්‍යාපනයටභාවනාව ප්‍රමෙයෝගිකව මෙයාදා ගැනීම
වර්තමානමෙ+ භික්ෂු රත්නමෙ+කාර්ය භාරය මතුකර දැක්වීම.
උපවැදි වීම වැලැක්වීම පිණිසභික්ෂු රත්නමෙ+ ගැටළු සාකHජා මෙකාට විසදුම් මෙසවිය �ැකි
යාන්ත�ණයක්බිහිකිරීම.
සාමමෙණ්ර ස්වාමින් ව�න්මෙස්ලා මුහුණපාන ගැටළු �ඳුනා ගනිමින් ඒවාට විසදුම් මෙසායන භික්ෂු
මණ්ඩලයක් බිහිකිරීම. බුදු ද�ම සමාජ ගතකිරීමට අවශ්‍ය නවීනතාක්ෂණික
දැනුම භික්ෂු රත්නය මෙවත මෙබදා දීම. ගිහි මෙගදර ගැටළු සාකHජා මෙකාට විසදුම් මෙයෝජනා
කරන මමෙනෝ විද්‍යා උපමෙද්ශකයකු මෙලසත් මානසික සුව ස�නයගිහි ජනතාවට ලබා මෙදන්නකු මෙලසත් මෙබෞද්ධ භික්ෂුව වඩවඩාත් ගිහි සමාජයට ලංවීමෙම් අවශ් යතාවය �ා ඔවුනට උපකාර කිරීමෙම් වැදගත්කම මෙපන්වා දීම.
එයට අවශ්‍ය උපක%ම �ා තාක්ෂණික දැනුම සපයා දීම. වර්තමාන සමාජ අවශ්‍යතා උධෘත මෙකාට දක්වමින්
මෙබෞද්ධ භික්ෂුව සමාජයට ඉතා වැඩදායි වැදගත්කමකින් යුත් චරිතයක්කිරීම මෙමම
වැඩසට�න්තුලදී සමවින්ම බලාමෙපාමෙරාත්තු මෙවයි. අමෙ5 සම්පතගමෙම් පන්සල ව්‍යාපෘත්‍රිය බලාත්මක
කිරීමටද මෙමම වැඩසට�න බලපානුඇත.
සංවිධාන ව් යු�ය
මව් පදනම
ව්‍යාපෘත්‍රි සැලසුම්
විදු බිමට බුදු සිසිල මෙමමෙ�යුම්
අධ්‍යක්ෂ
අමෙ5 සම්පත ගමෙම් පන්සල
මෙමමෙ�යුම් අධ් යක්ෂ
සම්පත් සංවිධානය
ප්‍රධාන සංවිධායක �ා කැඳවුම්කරැ
විදු බිමට බුදු සිසිල මෙමමෙ�යුම් අධ්‍යක්ෂ
පාසල් මෙතෝරාගැනීම, දින වකවානු නිර්ණය
පාසල් �ා සියලු සම්බන්ධීකරණය සම්පත් පුද්ගලයන් සංවිධානය �ාසම්බන්ධීකරණය.
වැඩසට�න් සැකැස්ම �ා මෙපළ ගැස්ම. යටිතල ප�සුකම් සංවිධායක �ට
දැනුම් දීම. සාමාජික දැනුවත්කිරීම, කැඳවීම ස�
මාධ්‍ය ප්‍රචාරණය.
අමෙ5 සම්පතගමෙම් පන්සල මෙමමෙ�යුම් අධ්‍යක්ෂ
වි�ාරස්ථාන මෙතෝරාගැනීම �ා ඒවා සමග සම්බන්ධීකරණය
වැඩසට�න් මෙතෝරා ගැනීම �ාසංවිධානය.
අවශ්‍ය යටිතල ප�සුකම් සංවිධායක �ා සාකHජා කිරීම ස� සකසා
ගැනීම. මුල්‍යකළමනාකාරිත්වය. සාමාජික දැනුවත්කිරීම, කැඳවීම ස�
මාධ්‍ය ප්‍රචාරණය.
ප්‍රධාන සංවිධායක�ා කැඳවුම්කරැ
පදනමෙම් සියලු ව්‍යාපෘත්‍රි සද�ා සම්පත්කළමනාකරණය
මාසිකරැස්වීම් �ා පදනමෙම් සියලු පුජාමය වන්දනා වැඩසට�න්
සංවිධානය �ා සාමාජික දැනුවත්කිරීම.
ද�ම් පත මෙපාත සැලසුම්කිරීම �ා මුද් රණකටයුතු සම්බන්ධීකරණය.
නව සාමාජික බඳවා ගැනීම් ස� පදනම ප්‍රචාරණය.
ව්‍යාපෘත්‍රි සැලසුම් පදනමෙම් සියලු ව්‍යාපෘත්‍රි වල මුලික
සැලසුම් සැකසීම. සම්පත් පුද්ගලයන්�ඳුනා ගැනීම. සද�ම් චාරිකා �ා ආර්ය පරපුර ක්
රියාන්විතයන් සංවිධානයකිරීම. සාමාජික වගකීම් මෙබදා �රිම �ා
සාමාජිකත්වය බලාත්මකකිරීම. පදනමෙම් සියලු අංශ අතර
සම්බන්ධීකරණය සාමාජික ස�මෙයෝගිතාවය වර්ධනයකිරීම.
ව්‍යාපෘත්‍රි සැලසුම් බලාත්මකවන පිළිමෙවල
සාමාජික සංවිධාන ස්තර
ග්‍රාමීය සංවිධායක
ප්‍රාමෙද්ශීය සංවිධායක
දිස්ත්‍රි�ක් සංවිධායක
පළාත් සංවිධායක
මව් පදනම( සමස්තලංකා)
ග්‍රාමීය සංවිධායකයකු මෙලස පදනමට සම්බන්ධ විය �ැකි ස්මෙව්Hජා සාමාජිකයකු�ටතමකුසලතා �ා කැපවීම මත
සමස්තලංකා මට්ටමින්කි%යාත්මක වන මව් පදනම දක්වා ගමන්කල�ැක්මෙක් උදාර සාසන හිතකාමී මෙසන්පත්‍රියකු
මෙලසටය.
පදනම මගින් සංවිධානයකරනු ලබන එකදු වැඩසට�නකදී වත්කිසිදු මෙද්ශපාලන, පුද්ගල, ආර්ථික මෙ�ෝ මෙවනයම් පටු
අරමුණකින් මෙතාර විය යුතු අතර පිරිසිදු සීලයත් මෙHතනා පරිශුද්ධියත්ආර්ය අෂ්ඨාංගික මාර්ගමෙ+ ගමන්කිරීමත්
සාමාජික මෙකාන්මෙද්සිය මෙව්.
සියලු මෙචෝදනා �ා ගැටළු ස�ගත අවස්ථා වලදී ස්වාමින් ව�න්මෙස් මුලික මෙකාටගත් මණ්ඩලයක්තුලින්විසදුම් ලබා
මෙදන අතර එයට අවනතවිමට සියල්මෙලෝ එකග විය යුතුය. එයට අමතර මෙවනත්කිසිදු නීත්‍රි මෙරගුලාසියක් පදනමෙම් නැත.
රටදැය සමය සුරකිනසද�ම් පරපුරක්තනනුපිණිස සද්ධම් ආර්ය පදනම මෙමමෙලසඇපකැප වී සුදානම් ව සිටියි.
“ සියලු සත් දේයෝ නිදුක් දේ ත් ා, නිදේරෝගී දේ ත් ා, සු පත්දේ ත් ා, නි න්ලබත් ා..”