Embilipitiya MV

Post on 12-Dec-2015

221 views 0 download

description

succes story

Transcript of Embilipitiya MV

“සහශ්‍ර�කයේ� ඇදුයේ��”

“සිප් කිරි පෙ�වූ මූසිලයන් උඩු මහපෙ� අපෙ� ගුරු�තුම� යයි තා�මත් ඉස්පෙ��පෙ�”

රුජ ��පෙ� �ටන් ඉගැ�න්වීපෙ# පුරු�ද්ද ආරු#භවූ ශ්‍රී* ල+��පෙ,, සිප්හ� සහ ඇදුරු�තුමන් ආදී වූ සිය�ලම විශ්වය තාරුණය කිරිම දක්ව� සිසුන් හට මගැ පෙ�න්වීපෙ# ��ර්යපෙ8දී හ� සහශ්‍ර*�පෙ8 අවශ්‍ර:තා� වලට ගැ�ළපෙ�න දරු�වකු නිර්ම�ණපෙ8දී, ගුරු�වරුය� ද�නුමින් හ� නව තා�ක්ෂණපෙයන් සන්නද්ධ විය යුතුය. එද� ගුරු�වරු�න් සමගැ සිටි මුසිලයන් අද ඒ ගුරු�වරු�න් අභිබව� තා�ක්ෂණ ද�නුමින් යුතු වූපෙව� පෙවති. වර්තාම�නයට ද ගැ�ළපෙ�න පෙලස ඉගැKනු# ඉගැ�න්වීපෙ# ��ර්යපෙ8දී ගුරු�වරුය� �ලු ලK�පෙලන් ඔබ්බට පෙගැ�ස් ඩිජිට� තිරුය පෙදසටද පෙය�මු විය යුතුය. පෙ# ��ර්යපෙ8දී Intel® Teach පුහුණු ��ඨම�ල�ව ගුරු�වරුය�ට මහ� පෙතා�තා�න්නක් විය. අ� සබරුගැමුව �ළ�පෙත් ඇඹිලිපිටිය අධ:��න �ල��පෙ8 ඇඹිලිපිටිය නගැරුය මධ: ය පෙ8 විශ්‍ර�ල භුමි භ�ගැය� පිහිට� ඇති රු/ඇඹිලිපිටිය ජන�ධි�ති විද් ය�ලපෙ8 ගුරු�වරු�න් පෙවමු, අ� ��සල සබරුගැමු �ළ�පෙත් ව�ඩිම සිසුන් �Zම�ණයක් ඉපෙගැනුම ලබන, ජ�තා:න්තාරු තාලපෙ8 ක්‍රී\ඩ�යන් බිහි �ල දීර්ඝ ඉතිහ�සයක් ඇති දීප්තිමත් විද:�ලයකි. පෙම ම Intel® Teach පුහුණුව සඳහ� අ� ��සපෙලන් �Zධ�න ගුරු�වරු�න් පෙලස සහභ�ගි වූ අ� පෙදපෙද න� ��ස පෙ� අපෙනකුත් ගුරු�වරු�න් හටද පුහුණුව ලබ� දීමට අවශ්‍ර: �ටයුතු 2009.07. 24 දින ආරුමිභ �රුන ලදී.මුලින්ම පෙ# ව�ඩසටහන සඳහ� ගුරු�වරු�න්පෙc අවධ�නය දින� ගැ�නීමට �රිගැණ� විද:�ගැ�රුපෙ8 ද�න්වී# පුවරු�පෙ, “ඔබත් සහශ්‍ර�කයේ� ඇදුයේ�ක්ද?” පෙලස EQ එ�ක් �Zදර්ශ්‍රනය �රුන ලදී. පෙමය දුටු ගුරු�වරු�න් ��මිණ �රුන ලද විමසී# වලින් සහ ද�නුවත් කිරී# වලින් �සු අ� විදුහල තුලින්ම ගුරු�වරු�න් 40 පෙදපෙනකු පුහුණුව සඳහ� සහභ�ගී �රුව� ගැ�නීමට හ�කි විය. පෙම ම ව�ඩසටහන ආරු#භපෙ8දී සිටම ඔවුන් උනන්දුපෙවන් හ� ��� වීපෙමන් සහභ�ගී විය. නමුත් පෙමම පුහුණු ව�ඩස ටහන නියමිතා ��ලරු�මුවට අනුව නිම කිරී ම, අ� මුහුණ දුන් �Zධ�න අභි පෙය�ගැයයි. එයට පෙkතුව වූ පෙ8 �Z�ථමි� අ+ශ්‍ර පෙ8 හ� ද්විතියි� අ+ශ්‍ර පෙ8 ගුරු�භවතුන් මිශ්‍ර*වී පෙමයට සහභ�ගී වීම නිස�ය.පෙමම ව�ඩස ටහන ��ස� පෙදව�නි ව�රු විභ�ගැය ��ව�ත්වූ දිනවල විභ�ගැ පෙයන් �සු ��ව�ත්වූ නිස� �Z�ථමි� අ+ශ්‍ර පෙ8 ගුරු� භවතුන් සමගැ �Zම�ද වී ආරු#භ කිරීමට සිදු විය. එනිස� සති අන්තා පෙ8 ද පෙම ම ව�ඩසටහන �වත්ව� ��ය 54 කින් අවසන් කිරීමට සිදු විය. ගුරු�වරුය�පෙc භූමි��පෙ,දී වර්තාම�න ගුරු�වරුය� මුහුණ පෙදන අභිපෙය�ගැයක් වනුපෙ8 සිසුව� නව �\මපෙ,ද හ� නවීන තා�ක්ෂණය භ�විතායට වඩ�ත් පෙය�මු වී සිටීම හ� ඒව�ට ඇ�මක් ද�ක්වීමයි. ගුරු�වරුය� පෙ# අභිපෙය�ගැ ජයගැතා යුතු පෙ,. Intel® Teach ව�ඩස ටහනට පෙය�මු වීම නිස� සිසුන් පෙc අධ:��න අවශ්‍ර:තා� වල ට වඩ�ත් ගැ�ළපෙ�න නවීන ගුරු�වරුපෙයකු බවට �ත් වීමට අ� විද:�ලපෙ8 ගුරු�වරු�න්ට හ�කි විය. අ� සමගැ �ටයුතු කිරීපෙ#දී ගුරු�වරු�න් පෙවනද�ට වඩ� උනන්දුපෙවන් �රිගැණ� විද් ය�ගැ�රුයට ��මිණීම සිදු වූ අතාරු �රිගැණ�ය ඇසුරින් නව දK අධ:යනයට ද බහු ම�ධ: භ�විතාපෙයන් ව:��pති නිර්ම�ණයටද පෙය�මු විය. වර්තාම�නය වන විටද ගුරු�වරු�න් සිසුන් සමගැ බහුලව �රිගැණ� විද:�ගැ�රුය භ�විතායට පෙය�මුවී ඇතා. මිට අමතාරුව Intel® Teach පුහුනු ව�ඩස ටහනට �Zධ�න ගුරු�වරු�න් පෙලස සහභ�ගී වීපෙමන් �සු ගුරු�වරු�න් 40 පෙදපෙනකු ස�ර්ථ� පෙලස පුහුණු �රුව� නිම� කිරීම

“සහශ්‍ර�කයේ� ඇදුයේ��”නිස� අ� පෙදපෙදන� සබරුගැමු �ළ�පෙත් පෙහ�ඳම “Master Teacher” වරු�න් 10 පෙදන� අතාරින් පෙදපෙදපෙනකු පෙලස 2011 ජූලි මස ස#ම�න ලබන ලදී. ඒ.පෙක්.ඩී.ශිපෙරු�ම� වීරුතු+ගැ මිය සබරුගැමු �ළ�පෙත් පෙතාවන ස්ථ�නය ද ඩී. ජී. ඒ. ඩබ්. ආර්. සී. බණ්ඩ�රු මිය සබරුගැමු �ළ�පෙත් සි,වන ස්ථ�නය ද ලබ�ගැන්න� ලදී.

විදුහ��ති තුම� - ලයන� වි පෙජසි+හ මය�

ඒ.පෙක්.ඩී.ශිපෙරු�ම� වීරුතු+ගැ මිය ඩී. ජී. ඒ. ඩබ්. ආර්. සී. බණ්ඩ�රු මිය